
නයිමිරිස් පැලNai miris seedlings
අපේ polytunnel එකේ trays වල හදන පැල, grow bags වලට හෝ පාත්තිවලට සිටුවන්න ready. ගෙවතු වගාවටත් මහා වගාවටත් දෙනවා. ලොකු orders, advance එකක් අරගෙන ඔබ වෙනුවෙන් හදලා දෙනවා.
Scotch bonnet seedlings raised in trays in our polytunnel, ready to plant into bags or beds. We supply home gardens and whole farms; large orders are raised for you after an advance.
- නයිමිරිස් (Scotch bonnet)Scotch bonnet (nai miris)Tray එකක ඉඳන් දහස් ගණනක්A tray to 1,000s
- පලතුරු පැල සහ grafted පැලFruit seedlings and grafted plantsදැනට තියෙන දේ අහන්නAsk what is ready
- වගා උපදෙස්Growing adviceWhatsApp · YouTube









