Manulak Agro · රිදීගමRideegama

නිරෝගී නයිමිරිස් පැල, වගා කරන අපෙන්ම.

Scotch bonnet seedlings from farmers who grow it.

අපේ polytunnel එකේ නයිමිරිස් පැල හදනවා, polytunnel එකේත් එළිමහනේත් අපිම වගා කරනවා. පැල tray එකක ඉඳන් පැල දහස් ගණනක් දක්වා, grow bags, grow media සහ nets එක්කම order කරන්න.

We raise nai miris seedlings in our polytunnel and grow the crop ourselves, under cover and in the open field. Order a tray or a thousand plants, with the grow bags, growing mix and nets to go with them.

YouTube subscribers 46.4K46.4K YouTube subscribers පැල දහස් ගණනින්Seedlings by the thousand Island-wide deliveryIsland-wide delivery
Trays of nai miris seedlings in the polytunnel
Holding up a tray of healthy seedlings in the polytunnel
A bucket of freshly picked Scotch bonnet peppers

ProductsWhat we sell

ඔබේ වගාවට පැල, supplies සහ nets.Seedlings, supplies and nets for your crop.

මිල ගණන් season එකට හා ප්‍රමාණයට අනුව වෙනස් වෙනවා. ඔබට ඕනේ දේ WhatsApp කරන්න, අද මිල සහ stock එක අපි කියන්නම්.

Prices change with the season and the quantity. Send us a WhatsApp message with what you need and we reply with today's price and stock.

Planting a nai miris seedling into a grow bag

නයිමිරිස් පැලNai miris seedlings

අපේ polytunnel එකේ trays වල හදන පැල, grow bags වලට හෝ පාත්තිවලට සිටුවන්න ready. ගෙවතු වගාවටත් මහා වගාවටත් දෙනවා. ලොකු orders, advance එකක් අරගෙන ඔබ වෙනුවෙන් හදලා දෙනවා.

Scotch bonnet seedlings raised in trays in our polytunnel, ready to plant into bags or beds. We supply home gardens and whole farms; large orders are raised for you after an advance.

  • නයිමිරිස් (Scotch bonnet)Scotch bonnet (nai miris)Tray එකක ඉඳන් දහස් ගණනක්A tray to 1,000s
  • පලතුරු පැල සහ grafted පැලFruit seedlings and grafted plantsදැනට තියෙන දේ අහන්නAsk what is ready
  • වගා උපදෙස්Growing adviceWhatsApp · YouTube
A net house covered in green shade net

Agro netsAgro nets by the roll

ගෙවත්තට ඕනේ දිගක් හෝ farm එකට full rolls.

Cut lengths for a home garden or full rolls for a farm.

  • Shade netShade netඅව්ව සහ රස්නයSun and heat
  • Insect netInsect netපළිබෝධPests
  • Bird netBird netපලතුරු වගාFruit crops
  • Weed matWeed matGround coverGround cover
Mixing growing media for seedling bags

Growing suppliesGrowing supplies

අපේම වගාවට අපි පාවිච්චි කරන bags, media සහ trays.

The same bags, mix and trays we use on our own crop.

  • Grow bagsGrow bagsBlack සහ UV-treatedBlack and UV-treated
  • Grow mediaGrow mediaBags සහ trays වලටFor bags and trays
  • Seedling traysSeedling trays105 hole105 hole
  • Yellow sticky trapsYellow sticky trapsපියාඹන පළිබෝධFlying pests

Quick orderQuick order

Order එක හදලා WhatsApp කරන්න.Build your order and send it on WhatsApp.

ඕනේ දේ තෝරන්න. Message එක මෙතනම ලියවෙනවා, ඔබට තියෙන්නේ send කරන්න විතරයි. මිල සහ delivery charge එක අපි reply කරනවා.

Pick what you need. The message writes itself here; you only have to send it. We reply with the price and the delivery charge.

Grow mediaGrow media
DeliveryDelivery
ඔබේ විස්තරYour details
Manulak Agro071 940 3391
WhatsApp එකෙන් send කරන්නSend on WhatsApp

අඩුම තරමින් එක item එකක් තෝරන්න.Pick at least one item.

YouTubeLearn with us

අපේ වගාවෙන් ඉගෙන ගන්න හැමදේම YouTube එකේ, සිංහලෙන්.Everything we learn on our farm goes on YouTube, in Sinhala.

Grow media, පොහොර, වැසි හානි, රෝග, අස්වනු නෙළීම සහ market prices, අපේම වගාවේ shoot කළා.

Growing mixes, fertiliser, rain damage, disease, harvesting and market prices, filmed on our own crop.

46.4Ksubscriberssubscribers
484videosvideos

කෘෂිකර්මික කටයුතු වල දැනුම ලබා ගැනීමට

@Manulakagro Subscribe කරන්නSubscribe to @Manulakagro

Order කරන විදිහHow ordering works

Message එකක් එවන්න, කැමති විදිහට pay කරන්න, අපි deliver කරනවා.Message us, pay how you like, and we send it on.

Loading trays of seedlings into a car for delivery
පැල 1,000ක්, දෙවෙනි order එක1,000 seedlings, second orderCustomer කෙනෙක්ගේ farm එකට පැල load කරන හැටි, අපේ video එකකින්.Loading plants for a customer's farm, from one of our videos.
  1. ඕනේ දේ කියන්නTell us what you need

    පැල වර්ගය, ප්‍රමාණය සහ ඔබේ area එක WhatsApp කරන්න, නැත්නම් call කරන්න. මිල, delivery charge එක සහ යවන්න පුළුවන් දවස අපි කියනවා.

    Send the plant, the quantity and your area on WhatsApp, or call. We reply with the price, the delivery charge and when it can go.

  2. Ready පැල අදමReady plants go today

    Ready තියෙන පැල, nets සහ supplies එදාම send කරන්න හෝ collect කරන්න පුළුවන්.

    Seedlings, nets and supplies we have ready can be dispatched or collected the same day.

  3. ලොකු orders ඔබට හදලා දෙනවාBig orders are raised for you

    පැල සිය ගණනක් හෝ දහස් ගණනක් ඕනේ නම් advance එකක් අරගෙන ඔබ වෙනුවෙන් හදනවා. දවස order කරන වෙලාවේ කතා කරමු.

    For hundreds or thousands of seedlings, we take an advance and raise them for you, and agree the date when you order.

  4. Delivery හෝ collect කිරීමDelivered or collected

    පැල ගමනට safe විදිහට pack කරලා courier එකෙන් යවනවා. ලොකු orders අපේ vehicle එකෙන් ගෙනත් දෙනවා. හැම order එකකටම invoice එකක් ලැබෙනවා.

    We pack plants for the road and send them by courier, or bring bulk orders in our own vehicle. You get an invoice with every order.

DomexCourier, island-wideCourier, island-wide
Prompt XpressCourier, island-wideCourier, island-wide
අපේ vehicle එකOur own vehicleලොකු ordersBulk orders
CollectCollectරිදීගමRideegama

Cash on delivery (COD), bank transfer, cash හෝ card එකෙන් pay කරන්න පුළුවන්.Pay cash on delivery, by bank transfer, in cash or by card.

ContactVisit or call

අපේ තැනට ඇවිත් පැල තෝරගන්න.Come and choose your plants at the yard.

අපි ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම, කටුපිලගොල්ල, දෙල්විට පාරේ.

We are on Delvita Road in Katupilagolla, Rideegama, in the Kurunegala District.

ADDRESSADDRESS

Manulak Agro (Pvt) Ltd
No. 436/3, Delvita Road,
Katupilagolla, Rideegama
60040
Google Maps එකෙන් බලන්නOpen in Google Maps

PHONEPHONE

WHATSAPP
071 940 3391
071 869 1416
076 123 4019
076 123 4490

BANK TRANSFERBANK TRANSFER

BankBank
Bank of CeylonBank of Ceylon
BranchBranch
Rideegama
Name
Manulak Agro (Pvt) Ltd
Account no.Account
95596858